අද (29) පෙරවරු 8:30 සිට පැය 12ක්, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ ඇතුළු ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
ඒ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි එම මණ්ඩලය පැවසුවේ.
