ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල 2% කට වැඩි ප්‍රතිශතයකින් තවදුරටත් පහළ ගොස් තිබෙනවා.
ඒ පසුගිය සතියට සාපේක්ෂවයි.
ඒ අනුව W.T.I. වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 74.29 ක් වන අතර බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.4ක් වනවා.