නත්තල සහ හිම කුණාටු තත්වයන් හමුවේ එක්සත් ජනපදයේ ඉන්ධන ඉල්ලුම ඉහළගොස් තිබෙනවා.
මේ හේතුවෙන් ලෝක වෙළඳපළේ බොරතෙල් මිල ඊයේ තවදුරටත් ඉහළයාමක් පෙන්නුම් කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
ඒ අනුව සටහන් වූ මිල ගණන් පහතින්.,
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 83ක්
ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොරතෙල් බැරලයක් ඩොලර් 79.50ක්
