නයගරා දිය ඇල්ල අර්ධ වශයෙන් හිම වලින් වැසි ගොස් තිබෙනවා.
හිම වලින් වැසුණ දිය ඇල්ල නැරඹීමට ශීත කබාවලින් සැරසුණු සංචාරකයින් බොහෝ පිරිසක් ඊයේ (27) නයගරා දියඇල්ල අසළට රැස්ව සිටියා.
ව්‍යසනකාරී කුණාටුවෙන් පසු, ඇවිදින මංතීරු දෙපස හිම පතනය වී ඇති අතර දිය ඉවුර ආසන්නයේ ඇති අයිස් කඳු වල ගුවනින් ලබාගත් ඡායාරූප පහතින්.










