මහබැංකුව ප්රකාශ කරන්නේ රුපියල් මිලියන 95,000 ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් මේ මස 18 වනදා සිදු කරන බවයි.
එහිදී දින 91 කින් කල් පිරෙන මිලියන 55,000ක සහ දින 182 කින් කල් පිරෙන මිලියන 20,000 ක වෙන්දේසි කෙරෙනු ඇති.
එසේම දින 364 කින් කල් පිරෙන මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කිරීමට නියමිතයි.
