ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.
ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කර තිබෙනවා.