කාසියේ වාසිය ඉන්දීය පිලට

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවැත්වෙන තෙවන එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

ඒ අනුව, පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමේ නායකයා තීරණය කර තිබෙනවා.

Related posts

Leave a Comment