වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
මේ අතර අද දිනයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු නව අමාත්‍ය ධුරවල දිවුරුම්දීමට නියමිතව ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
කෙසේ කෘෂිකර්ම අමාත්‍ය ධූරයේ මහින්ද අමරවීර මහතා තවමත් රැදී සිටින බවයි වාර්තා වන්නේ.
පවිත්‍රා වන්නිආරච්චි, වජිර අබේවර්ධන, ජීවන් තොන්ඩමන්, නිමල් ලන්සා ද ඒ අතර වන බව සඳහන්.
