2022 වසරේ දී රබර් අපනයනයෙන් සැලකිය යුතු ආදායමක් උපයා ඇති බව රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව රුපියල් බිලියන 327.27ක මුදලක් මෙලෙස උපයා ඇති බව සඳහන්.