පළාත් පාලන ආයතන ඡන්ද විමසීම 2023 මාර්තු මස 9 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා.
මේ සම්බන්ධයෙන් දිස්ත්රික් තේරීම්භාර නිලධාරීවරුන් වෙත දැනුම්දී ඇති අතර ඔවුන් එම දිනය නිල වශයෙන් ප්රකාශයට පත් කිරීමට නියමිතයි.