ICC කණ්ඩායම් සඳහා ඉනෝකා සහ වනිඳු නම්කෙරේ

වනිඳු හසරංග සහ ඉනෝකා රණවීර පිළිවෙලින් 2022 වසරේ ICC පිරිමි T20I කණ්ඩායමට සහ 2022 වසරේ ICC කාන්තා T20I කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලැයිස්තුගත කර තිබෙනවා.

කාන්තා කණ්ඩායම සඳහා ඉනෝකා රණවීර නම්කර ඇති අතර 2022 ICC 20/20 පිරිමි ක්‍රිකට් කණ්ඩායම සඳහා වනිඳු හසරංග ව නම්කර ඇති බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළා.

Related posts

Leave a Comment