අපොස උසස් පෙළ විභාගය පැවතෙන සමයේ විදුලි කප්පාදුව සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට කරුණු කීම සඳහා නිලධාරීන් තිදෙනෙක් එම කොමිසමට පැමිණි බව අප වාර්තා වනවා.
ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී රොනල්ඩ් කොමෙස්ටර්, අමාත්‍යංශ ලේකම්වරයා සහ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණ ඇති බව සඳහන්.
