ෂාරුක් සහ සල්මාන් හමුවීමෙන් ප්‍රේක්ෂකයන්ට දැන ගන්න ලැබුණු අලුත්ම කතාව

සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන්ගේ 57 වැනි උපනදිනය නිමිත්තෙන් සුවිශේෂි සාදයක් පසුගිය 27වැනිදා පැවැත්වුණා. එම උපන්දින සාදයට සුපිරි බොලිවුඩ් තරුවක් වූ ෂාරුක් ඛාන් සහභාගි වීම සුවිශේෂි අවස්ථාවක්. මෙම අවස්ථාවේදී කලක් විරසකව සිටි සල්මාන් ඛාන් සහ ෂාරුක් ඛාන් එකිනෙකා වැළඳගත් අතර එය ඔවුන්ගේ ප්‍රේක්ෂක ජනතාවට උද්වේගකර සුවිශේෂී අවස්ථාවක් බවට පත් කළා. 2008දී ෂාරුක් සහ සල්මාන් කත්‍රිනා කයිෆ්ගේ උපන්දින සාදයේදී රණ්ඩුවකට පැටලී විරසක වූ බවයි වාර්තා වන්නේ. නමුත් ඔවුන් දෙදෙනා වාණිජමය වශයෙන් සාර්ථක වූ නළුවන් දෙදෙනෙක්. ෂාරුක් සහ සල්මාන් නැවතත් Pathaan and Tiger 3 හි එකට පෙනී සිටීමට නියමිත බවත් විදෙස් මාධ්‍ය…

Page 1 of 29
1 2 3 29