කොනේ මම…

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු අපේක්ෂිකා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර .එම පක්ෂ මුලස්ථානයේදී පවත්වපු මාධ්‍ය හමුවකදී දැක්වූ අදහස් එදා වැඩසටහන සම්පුර්ණයෙන්ම මට බාර දීලා තිබුන එකක් .මම ඒ වෙලාවේ කිව්වා මට ඕක කරන්න විදිහක් නැ ඡන්දයකට මුහුණ දීලා ඉන්න නිසා ඒ අනුව අපි ජනනි ප්‍රේමදාස මහත්මියට මුලි කත්වය දීලා ඉවර වෙලා ඇත්තටම අපි කාටවත් මේවට සම්බන්ධ වෙන්න විදිහක් නෑ ඡන්දයක් කරන නිසා. ඉතින් ඇය මූලිකත්වය අරන් ලස්සන වැඩ සටහනක් ඉදිරිපත් කලා.එතකොට අපිම තමයි ආසන පනවලා තිබුනේ …ආසන පනවල තිබුනේ කොනේ මම ඊට පස්සේ සජිත් සර් ඊළගට ජනනි මැඩම් එහෙම තමයි තිබුනේ . ඉස්සෙල්ලා…

හීනෙන්වත් සජිත්ට බෑ

දැන් සජිත් මහත්තයා 20.000ක් ගැන කතා කරනවා .තව පැත්තකින් සජිත් මහත්තයා කියනවා .ආර්ථිකය ගොඩ නැගීමට හැකියාව ඇත්තේ සහ පවුල් එකක ගොඩ නැගිය හැක්කේ එතුමන්ට බව සදහන් කරනවා .සජිත් මහත්තයා බය නැතුව කියන්නේ හීනෙන් වත් සජිත් මහත්තයාට අගමැති වෙන්න බැරි නිසා බව එතුමා සදහන් කරනවා . වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා. සජිත් මහත්තයා කොරෝනා වලට එන්නතක් හොයා ගත්තා කියයිද දන්නෑ කියලා .පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු අපේක්ෂක රෝහිත අබේගුණවර්ධන මහතා ඊයේ පවතී මාධ්‍ය හුවකදී මේ බව සදහන් කලා.

අමෙරිකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක්

අමෙරිකාවේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයින්ගේ ට්විටර් ගිණුම්වලට සයිබර් ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඊයේ (15) දිනයේ දී මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. අමෙරිකාවේ ප්‍රධාන ව්‍යාපාරිකයින් ලෙස සැලකෙන බිල්ගේට්ස්, එලෝන් මාර්ක්, ජෙෆ් බේසොස් යන අයගේ ට්විටර් ගිණුම්වලට මෙම සයිබර් ප්‍රහාරය එල්ල වී ඇති අතර මෙහිදී හැකර්වරුන් විසින් මුදල් වංචාවන් සිදුකිරිමට උත්සහ දරා ඇති බව සඳහන් වේ. බැරක් ඔබාමා, ජෝ බින්ඩ්, කැනී වෙස්ට් යන අයගේ ට්විටර් ගිණුම්වලට ද මෙම ප්‍රහාරය එල්ල වී ඇත. මෙම හැකර් ප්‍රහාරය සම්බන්ධයෙන් ට්විටර් ආයතන නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක්…

සත්‍ය තොරතුරු ජනතාවට දෙන්න

මේ වගේ වසංගත කාල වලදී විශේෂිත කාරණයක් වන්නේ නිවැරදි තොරතුරු ජනතාවට පරිහරණය කිරීමට තිබීම .රට ඇතුලතදී .නිවැරදි තොරතුරු මත නිවරදි තීරණ ගැනීම .මුල සිටම අපි දැකපු දෙයක් තමයි හරි චිත්‍රය හරි පින්තූරය රටට ජනතාවට ගියේ නෑ කියන එක . ජනතාව අතරින් දැන් මේ භය ගිහින් තියෙන්නේ .අනවශ්‍ය භයක් ඇති කරන්න නෙමෙයි නමුත් ඇත්ත තොරතුරු ජනතවට දීම ජනතාවගේ අයිතිවාසිකමක් ඒ වගේම තමන් වෙනුවෙන් තමන් ආරක්ෂා වීමත් ඔවුන්ගේ අයිතිවාසිකමක් .ඒ වගේම නිවැරදි තොරතුරු ජනතවට ලබා දීම අත්‍යවශ්‍ය බව. සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයේ සහ කාන්තවන් අයිතීන් පිළිබද විශේෂක්ඤ මනු තිසේරා.

නිවසේ නිරෝධායනය වන පිරිසට වෙනම ඡන්ද පොළක්

දැන් ජනතාව අතර වැරදි මතයක් ගිහින් තියෙනවා අපිම කිවුව දෙයක් ගැන.කාර්යාල වෙලාව දික් කරේ නිරෝධායනය වෙන පිරිසට ඡන්දේ දාන්න එන්න කියාලා.දැන් එකෙන් නිලධාරීන් අතර භියක් ඇති වෙලා තියෙනවා නිරෝධයනය වෙමින් සිටින අයට ඡන්දේ දාන්න එන්න 4.5 දුන්නොත් අපි කොහොමද වැඩට එන්නේ කියලා . අපි හිතන් හිටියේ නිවෙස්වල නිරෝධායනය වෙමින් සිටින පිරිස් ඡන්දේ දාන්න එන් නැතිවෙයි කියාලා. එක නිසා අපි වැඩ පිළිවෙලක් ලෑස්ති කරන්න හිතන් ඉන්නවා .නිවෙස් වල නිර්ධයනය වන පිරිස් වලට වෙනම විශේෂිත ඡන්ද පොළක් හදන්න එහෙමත් නැතිනම් ජංගම ඡන්ද පොලක් ඇති කරන්න බලාපොරොතු වන බව . මෙම මාධ්‍ය හමුවේදී…

නිරෝධායනය වන අයට තැපැල් ඡන්දය භාවිතා කරන්න තවත් දිනයක් ..

මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (16) හා හෙට (17) සිදුකෙරෙයි. මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, අද පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් හෙට පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා ත් තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදුකෙරෙන බවය. මහ මැතිවරණය ට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු පසුගිය 13 වන දින ආරම්භ විය. ඒ අනුව අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනවල දිස්ත්‍රික් මැතිවරණ…

Page 2439 of 2457
1 2,437 2,438 2,439 2,440 2,441 2,457