බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල විටින් විට වැසි ඇති විය හැකි අතර ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. බස්නාහිර, සබරගමුව පළාත්වල සහ මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල විටින් විට හමන සුළං පැ. කි. මී. (40-50) දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනයේ දැක්වේ.
Category: Featured
සිරිකොත අල්ලන පිස්සුව
කොළොන්නාවේ අද පැවති ජන හමුවකට එක්වෙමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා දැක්වූ අදහස්
රට විකිණෙන සල්ලාලකම
පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි දැක්වූ අදහස්
අංගොඩ ලොක්කාට මොකද වුනේ ?
ලසන්ත පෙරේරා හෙවත් “අංගොඩ ලොක්කා“ අපිට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය සැකකරුවෙක්. ඔහු විදේශගත වී ඇති බවට අපිට තොරතුරු වාර්තා වුණා. අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධ ව අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. දැනට ඔහු මියගිය බවට රාවයක් ප්‍රචාරය වුවත්, ඒ සම්බන්ධයෙන් නීතියානූකූලව තහවුරු කළ තොරතුරු මෙතෙක් පොලීසියට වාර්තා වී නැහැ. නමුත් මෙම ප්‍රචාරයන් පිළිබඳ නිල තොරුතුරු ලබා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ත් ගෙන තිබෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වනවා ඒ සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා ලබා ගන්න. ඔහු මිය ගිය බවට විද්‍යාත්මකව තහවුරු කිරීමට අවස්ථාව ලැබුණොත් අපි ඔහුට එරෙහිව විමර්ශනය වෙමින් පවතින…
නව ජාතික උප්පැන්න සහතිකයේ සිදු කොට ඇති වෙනස්කම්
නව උප්පැන්න සහතිකයට දෙමාපියන්ගේ ජාතිකත්වය ඇතුළත් කර ඇතිබව රෙජිස්ටාර් ජනරාල් විසින් දන්වා සිටී
කප් එක බිම තියලා මාස්ක් එක දාගන්න වුනා
නිරෝධායන නීති කඩ කරන්න පටන් ගත්තේ ජනාධිපතිවරයා .කොවිඩ් පරදපු කප් එක අරන් රට වටේ යන්න ගියා.දවස් දෙකෙන් කප් එක බිම තියල මසක් එක දාගන්න වුනා. මේ ආණ්ඩුව නිරෝධායන නීති උල්ලංගණය කරලා කයුතු කරලා තියෙන්නේ..ඊයේ පවතී මාධ්‍ය හමුවකදී මේ බව සහන කළා.