දිලිත්ගේ සහයට තවත් පක්ෂයක් එක්වෙයි

August 19, 2024 - 4:08 PM
ශ්‍රී ලංකා ජනතා පක්ෂයේ සහය එළඹෙන ජනාධිපතිවරණයේදී සර්වජන අපේක්ෂක ව්‍යවසායක, දිලිත් ජයවීරට ලබා දීමට එම පක්ෂය තීරණය කර තිබෙනවා.

(lknews)