ලංකාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන්නෙක් ඉවතට
December 02, 2024 - 3:31 PM
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව ආරම්භ වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය දකුණු අප්‍රිකාවේ වේග පන්දු යවන ක්‍රීඩක Gerald Coetzee හට අහිමි වී තිබෙනවා.
ඒ ඔහු ඉකිලි ආබාධයකට ලක් වීම හේතුවෙන්.
ඒ අනුව ඔහු වෙනුවෙට Kwena Maphaka ආදේශක ක්‍රීඩකයෙක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.
(lknews.lk)
ඒ ඔහු ඉකිලි ආබාධයකට ලක් වීම හේතුවෙන්.
ඒ අනුව ඔහු වෙනුවෙට Kwena Maphaka ආදේශක ක්‍රීඩකයෙක් ලෙස දකුණු අප්‍රිකා කණ්ඩායමට එක් කරගෙන තිබෙනවා.
(lknews.lk)