තාවකාලිකව නවත්වා තිබූ පාකිස්ථාන සුපර් ලීග් නැවත අරඹයි

May 13, 2025 - 3:07 PM
තාවකාලිකව නවත්වා තිබූ 2025 පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලිය නැවත ආරම්භ කිරීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මැයි 17 වන දින නැවත එම තරඟ ආරම්භ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

එහි අවසන් මහා තරඟය මැයි 25 වැනි දින පැවැත්වීමටද නියමිතව තිබෙනවා.


(lknews.lk)