හිටපු අමාත්‍ය පී. දයාරත්න අභාවප්‍රාප්ත වෙයි

July 25, 2025 - 11:51 AM
හිටපු අමාත්‍ය පී. දයාරත්න අද (25) පෙරවරුවේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මියයන විට ඔහු 89වන වියේ පසුවුණා.

ඔහු 2001 සිට 2004 වසර දක්වා කාලය තුළ සෞඛ්‍ය, පෝෂණ සහ සුභසාධන අමාත්‍යවරයා ලෙස කටයුතු කර තිබෙනවා.

(lknews.lk)