කාම්බෝජ අගමැතිගෙන් ඉල්ලීමක්
July 24, 2025 - 5:00 PM
තායිලන්තය සමඟ උත්සන්න වන ගැටුම් මධ්‍යයේ සන්සුන්ව සිටින ලෙස කාම්බෝජ අගමැති හුන් මැනට් විසින් සිය facebook ගිණුමේ සටහනක් තබමින් පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.
එහි සඳහන් වන්නේ කාම්බෝජය සැමවිටම සාමකාමී ක්‍රම මඟින් ආරවුල් විසඳීමේ මූලධර්මය වෙනුවෙන් පෙනී සිට ඇති බවයි.
පවතින තත්ත්වය තුළ සන්නද්ධ ආක්‍රමණයට එරෙහිව මිලිටරි බලයෙන් ප්‍රතිචාර දැක්වීම හැර වෙනත් විකල්පයක් නොමැති බවද එහි වැඩිදුරටත් සඳහන්.
(lknews.lk)