කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියට සමු දීමට තීරණයක්

May 10, 2025 - 3:48 PM
විරාත් කෝලි ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ කෝලි ඒය ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට දැනුම් දී ඇති බවයි.



(lknews.lk)