රෝහිත අබේගුණවර්ධනගේ බෑණා අධිකරණයට භාරවෙයි
July 24, 2025 - 3:05 PM
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑණා මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.
ඒ පාර්ලිමේන්තු ජගත් විතානගේ පුත්‍රයා සතුව තිබී සොයාගත් නීතිවිරෝධීව එකලස් කරන ලද වාහනයක් නීති විරෝධී ලෙස ලියාපදිංචි කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්.
(lknews.lk)