ඉන්දුනීසියාවේ භූ කම්පනයක්

July 24, 2025 - 11:15 AM
ඉන්දුනීසියාවේ සුලවේසි කලාපයේ මින්හස්සා අර්ධද්වීපයේ රික්ටර් මාපකයේ 6.3ක ප්‍රබලත්වයෙන් යුතු භූමිකම්පාවක් ඇති වී තිබෙනවා.

ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) සඳහන් කළේ එය පොළොව මට්ටමේ සිට කිලෝමීටර් 147ක් ගැඹුරින් සිදු වී ඇති බවයි.

(lknews.lk)