පරිගණක අපරාධ පැමිණිලි සංඛ්‍යාව ඉහළට

July 25, 2025 - 11:32 AM
2025 වසරේ ගත වූ කාලසීමාව තුළ පරිගණක අපරාධ සම්බන්ධයෙන් පැමිණිලි 5,400කට අධික ප්‍රමාණයක් ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු චාරුක දමුණුපොළ සඳහන් කළේ Facebook සහ Whatsapp ඔස්සේ සිදු වූ අපරාධ සම්බන්ධයෙන් වන පැමිණිලිවල ඉහළ යාමක් දක්නට ලැබෙන බවයි.

(lknews.lk)