හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට

July 28, 2025 - 4:48 PM
හිටපු නාවික හමුදාපති නිශාන්ත උළුගේතැන්න අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් බවයි වාර්තා වන්නේ.

(lknews.lk)