දුම්රිය වර්ජනය අත්හිටුවයි

July 29, 2025 - 7:42 PM
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ වෘත්තීය සමිති නිලධාරීන් විසින් ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

(lknews.lk)