බදු අය කිරීම අඩු වෙයි?
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඉදිරියේදී බදු සංශෝධනයක් සිදුවිය හැකි බවට ඉඟි පළ කළා. ඒ අනුව තීරණාත්මක ක්ෂේත්‍ර කිහිපයක බදු සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බවයි වාර්තා වන්නේ. බදු අය කිරීම සම්බන්ධයෙන් ඇතැම් වෘත්තිකයන් දැඩි ලෙස විරෝධය පළ කිරීම නිසා මේ කාරණය...