කෝටි 40ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදේශිකයෙක් අත්අඩංගුවට

July 25, 2025 - 10:23 AM
රුපියල් කෝටි 40ක පමණ වටිනාකමකින් යුත් හෂීෂ් කිලෝග්‍රෑම් 12යි ග්‍රෑම් 196ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 298ක් රැගත් විදේශීය ජාතිකයෙක් අද (25) අලුයම 'හරිත මාවත' (Green Channel) ගමන් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කටුනායක ගුවන්තොටුපොළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින්.

අත්අඩංගුවට ගත් පුද්ගලයා වයස අවුරුදු 52ක් වන කැනඩා ජාතිකයෙක්.

(lknews.lk)