දැවැන්ත රෙස්ලිං ක්‍රීඩකයෙක් වන හල්ක් හෝගන් දිවි ගමනට සමුදෙයි

July 25, 2025 - 10:52 AM
දැවැන්ත රෙස්ලිං ක්‍රීඩකයෙක් වන ඇමරිකානු ජාතික හල්ක් හෝගන් නොහොත් ටෙරී බොලියා මියගොස් තිබෙනවා.

ඒ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන්.

ඇමරිකාවේ ජෝජියාහිදී උපත ලැබූ ඔහු මියයන විට 71වන වියේ පසුවුණා.

(lknews.lk)