සජබයේ තවත් කෙනෙක් රනිල්ගේ සහයට

August 13, 2024 - 5:14 PM
මෙවර ජනාධිපතිවරණයේදී හිටපු රාජ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ හට සහය පළ කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබීම කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර සිදුවුණා.

(lknews)