රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

August 24, 2024 - 4:06 PM
ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී. එස්. සේනානායක මහතාගේ මුණුපුරා වන රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වන ඔහු මියයන විට වයස අවුරුදු 76ක්.