රනිල්ගේ සහයට තවත් පොහොට්ටුවේ හිටපු මන්ත්‍රීවරු 17ක්

August 20, 2024 - 1:53 PM
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කුරුණෑගල හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 17දෙනෙකු ජනපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට එක් වී තිබෙනවා.

ඒ එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් සමඟ පැවති හමුවකින් අනතුරුව බවයි වාර්තා වන්නේ .

(lknews)