ජනපතිධූර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම් එළියට

August 22, 2024 - 9:21 AM
මෙවර ජනපතිධූර අපේක්ෂකයන්ගේ වත්කම් හා බැරකම්  ප්‍රකාශවල පිටපත් මහජනතාවගේ නැරඹීම සඳහා මුදා හැර තිබෙනවා.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය හරහා ඒවා ප්‍රසිද්ධ කිරීමට කටයුතු කර තිබෙන බවයි වාර්තා වන්නේ.

(lknews)