මැතිවරණ ප්‍රචාරණ කටයුතු ලබන සඳුදායින් අවසන් වීමට නියමිතයි
November 07, 2024 - 9:53 AM
මෙවර මහ මැතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳුදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තව දින 5ක කාලයක් පමණයි.
මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)
ඒ අනුව මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඇත්තේ තව දින 5ක කාලයක් පමණයි.
මෙවර මහ මැතිවරණය ලබන 14 වන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
(lknews.lk)