ලොස් ඇන්ජලීස්හි ලැව් ගින්න තවත් උග්‍රවෙයි
January 09, 2025 - 2:10 PM
ඇමරිකාවේ ලොස් ඇන්ජලීස්හි පැතිරෙන ලැව් ගින්න තවත් උග්‍ර අතට හැරෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
මේ හේතුවෙන් පුද්ගලයන් 05දෙනෙක් මියගොස් තිබෙනවා.
පුද්ගලයන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම නිවාස දහසකට ආසන්න සංඛ්‍යාවක් මුළුමනින්ම විනාශ වී තිබෙනවා.
මෙය ලොස් ඇන්ජලීස් ඉතිහාසයේ සිදුවූ දරුණුතම ලැව් ගින්නයි.
අධික වේගයෙන් හමායන සුළං හේතුවෙන් ගිනිනිවන හමුදාවටද ගින්න මැඩපැවැත්වීමට අසීරු වී තිබෙනවා.
(lknews)