කොලොම්බියාවේ ප්‍රචණ්ඩකාරී ගැටුම් උග්‍රවෙයි

January 20, 2025 - 4:23 PM
කොලොම්බියාව තුළ ක්‍රියාත්මක ප්‍රචණ්ඩකාරී ගැටුම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එමෙන්ම පුද්ගලයන් දහස් ගණනක් ක්‍රියාත්මක ගැටුම් හේතුවෙන් අවතැන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

විදෙස් මාධ්‍ය තවදුරටත් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් බොහෝ පදිංචිකරුවන් එම කලාපයෙන් ඉවත්ව යන බවයි.

(lknews.lk)