අත් පත්‍රිකා බෙදීමට යා හැකි අවමය ගැන කොමිසමෙන් දැනුම්දීමක්

September 08, 2024 - 5:37 PM
ජනාධිපති අපේක්ෂකයන්ගේ මැතිවරණ අත් පත්‍රිකා බෙදීම සඳහා නිවෙස් වෙත යාමට පුළුවන් අවම වශයෙන් පුද්ගලයන් 05දෙනෙකුට බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසනවා.

සියලුම දේශපාලන පක්ෂ මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇති බව සභාපතිවරයා සඳහන් කළා.



(lknews)