සුව ඇමතිට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද
September 08, 2023 - 2:55 PM
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම අද (08) පස්වරුවේ පැවැත්වෙනවා.
මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධ විවාදය ආරම්භ වූයේ පෙරේදා (06) දිනයේදීයි.
ඊයේ දිනයේත් පක්ෂ විපක්ෂ දේශපාලඥයින් රැසක් විවාදයේදී අදහස් පළ කළා.
(lknews.lk)
(lknews.lk)