එක්දින පිටියේ පළමු තැන මහිෂ් තීක්ෂනට

February 19, 2025 - 3:38 PM
නවතම ICC එක්දින පන්දුයවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් අද (19) නිවේදනය කළා.

ඒ අනුව ලොව එක්දින පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානය ලබාගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වී තිබෙනවා

ඔහු මීට පෙර රැඳී සිටියේ එහි දෙවන ස්ථානයේයි.












(lknews.lk)