ට්‍රම්ප්ගෙන් ඇමරිකානු ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නියෝගයක්

May 11, 2025 - 1:27 PM
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ස්වදේශ ආරක්ෂක දෙපාර්තමේන්තුවට නව නිලධාරීන් 20,000ක් බඳවා ගන්නා ලෙසට නියෝගයක් නිකුත් කර තිබෙනවා.

ඒ ඇමරිකාවේ සංක්‍රමණිකයන් පිටුවහල් කිරීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට සහය වීම සඳහා බවයි වාර්තා වන්නේ.

(lknews.lk)