ජනපති අනුරගෙන් පණිවිඩයක්
May 09, 2025 - 11:13 AM
අභිනව පාප් වහන්සේ ලෙස වතිකානයේදී ඊයේ (08) පස්වරුවේ තේරී පත්වූ අමෙරිකාවේ රොබට් ප්‍රෙවොස්ට් පාප් වහන්සේ වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක සුබ පැතුම් එක් කර තිබෙනවා.
ඒ සිය නිල X ගිණුමේ සටහනක් තබමින්.
ඔබ වහන්සේගේ භූමිකාව විශාල වගකීමක් දරන අතර ඒ හරහා ලෝවාසී ජනතාවට මඟ පෙන්වීමට ශක්තිය ප්‍රාර්ථනා කරන බව එම සටහනේ මඟින් ජනාධිපතිවරයා සටහන් කර තිබෙනවා.
69වන වියේ පසුවන ලියෝ පාප් වහන්සේ ලොව 267වන පාප් වහන්සේ ලෙසයි වාර්තා වන්නේ.

(lknews)