පාසලක ඉදිකර තිබූ කාමරයකින් ගිනි අවි මතුවෙයි

September 19, 2023 - 7:30 AM
මාතර වැල්ලමඩම ප්‍රදේශයේ අතහැර දමා තිබූ පාසල් ගොඩනැගිල්ලක සිවිලිමේ සඟවා තිබූ පිස්තෝලයක්, විවිධ වර්ගයේ පතොරම්, පුපුරණ ද්‍රව්‍ය සහ ඩෙටනේටර් සොයා ගෙන තිබෙනවා. 
මේ සම්බන්ධව පොලිසිය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්...
(lknews.lk)