සංක්‍රමණික වැටලීම්වලට එරෙහිව ට්‍රම්ප්සන් දැඩි තීරණයක්
June 10, 2025 - 11:41 AM(2)(1)-(2).webp)
සංක්‍රමණික වැටලීම්වලට එරෙහි විරෝධතාවලට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තවත් ජාතික ආරක්ෂක භටයන් 2,000ක් සහ මැරීන් භටයන් 700ක් ලොස් ඇන්ජලීස් වෙත යපා තිබෙනවා.
ට්‍රම්ප් පසුගියදා නියෝග කළේ ව්‍යාජ අවසරපත් භාවිත කරමින් ඇමරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ආරම්භ වුණා.
(lknews)
ට්‍රම්ප් පසුගියදා නියෝග කළේ ව්‍යාජ අවසරපත් භාවිත කරමින් ඇමරිකාවේ රැඳී සිටින සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගන්නා ලෙසයි.
ඇමරිකානු ජනාධිපතිවරයාගේ මෙම තීරණයට එරෙහිව එරට විරෝධතා රැසක් ආරම්භ වුණා.
(lknews)