IMF දෙවැනියා ශ්‍රී ලංකාවේ සංචාරයක

June 10, 2025 - 2:29 PM
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකාර අධ්‍යක්ෂිකා ආචාර්ය ගීතා ගෝපිනාත් මෙරට සංචාරයක නිරත වීමට නියමිතට නියමිතව තිබෙනවා.

ඒ අනුව ජුනි 15වනදා සහ 16වනදා ඇය මෙම සංචාරයේ නිරත වන බවයි වාර්තා වන්නේ.

ගෝපිනාත් මූල්‍ය අමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට පමණක් දෙවැනි වන ප්‍රධාන නිලධාරිනියයි.

(lknews)