ගම්මන්පිල CIDයට
June 09, 2025 - 12:54 PM(2)(1)-(1).jpg)
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)
ප්‍රශ්නගත බහාලුම් 323 සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස CIDයට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
(lknews)