රුසියානු ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 12ක් ජිවිතක්ෂයට

May 25, 2025 - 5:35 PM
රුසියානු ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාරවලින් යුක්‍රේන වැසියන් 12දෙනෙක් මියගොස් තිබෙනවා.

ඊයේ (24) රාත්‍රියේ එල්ල වූ මෙම ප්‍රහාර හමුවේ පුද්ගලයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම විදෙස් මාධ්‍ය වාර්තා කළේ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සිරකරුවන් හුවමාරු කර ගැනීම් සිඳු වුවද රුසියාව සටන් විරාමයක් සඳහා වූ ඉල්ලීම් නොසලකා හැර ඇති බවයි.

(lknews.lk)