ජෝ බයිඩ්න් සහ ජනපති අතර හමුවක්

September 22, 2023 - 10:55 AM
අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී සිදුව තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගී වූ සියලු රාජ්‍ය නායකයන් වෙනුවෙන් අමෙරිකානු ජනාධිපතිවරයා විසින් පිරිනැමූ බව සඳහන්.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුරදී එම හමුව සිදුවූ බවයි.
(lknews.lk)