පස්වරු 2 වනවිට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙන්න
May 06, 2025 - 2:58 PM
පළාත් පාලන මැතිවරණය තුළ දහවල් 1 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය 35% ඉක්මවා ඇති බව වාර්තා වනවා.
2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම අද උදෑසන 7ට ආරම්භ වූ අතර එය පස්වරු 4ට අවසන්වීමට නියමිතයි.
ඒ අනුව, පහත ආකාරයට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය වාර්තා වී තිබුණා.
කොළඹ 38%
ගම්පහ 36%
කළුතර 45%
අනුරාධපුර 40%
නුවරඑළිය 53%
දිගාමඩුල්ල 48%
පොළොන්නරුව 45%
මඩකලපුව 40%
බදුල්ල 46%
මන්නාරම 54%
රත්නපුර 50%
කිලිනොච්චිය 39%
හම්බන්තොට 42%
මොණරාගල 46%
(lknews.lk)