උදෑසන 10 වනවිට ඡන්දය ප්‍රකාශ කර ඇති ප්‍රතිශතය මෙන්න
May 06, 2025 - 10:40 AM
අද පෙරවරු 10 වනවිට කළුතර දිස්ත්‍රික්කයේ 20%ක් ද, යාපනය දිස්ත්‍රික්කයේ 18%ක්ද, ඡන්දය භාවිත කර තිබෙන බව පවසනවා.
එමෙන්ම ගම්පහ 20%ක්ද, බදුල්ල 21%ක්ද, ඡන්දය භාවිත කර ඇති බවටයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ.
(lknews.lk)
එමෙන්ම ගම්පහ 20%ක්ද, බදුල්ල 21%ක්ද, ඡන්දය භාවිත කර ඇති බවටයි දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් විසින් ප්‍රකාශ කළේ.
(lknews.lk)