මාස්ටර් ලීගයට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

February 15, 2025 - 10:15 AM
ඉන්ටර්නැෂනල් මාස්ටර් ලීග් තරගාවලිය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයන් 15දෙනෙක් ඇතුළත්.

ඒ අතර කලුවිතාරන, නුවන් ප්‍රදීප්, ලහිරු තිරිමාන්න, ජීවන් මෙන්ඩිස්, දම්මික ප්‍රසාද් වැනි ප්‍රභල ක්‍රීඩකයන් රැසක් සිටිනවා.

මෙම තරගාවලිය පෙබරවාරි 22වනදා සිය මාර්තු 16වනදා දක්වා කණ්ඩායම් 6ක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා සංචිතය පහතින්,



(lknews.lk)