ප්‍රභූ දේවා ශ්‍රී ලංකාවට පැමිණෙයි

September 15, 2023 - 3:34 PM
ඉන්දියාවේ ජනප්‍රිය චිත්‍රපට නළුවෙක් වන ප්‍රභූ දේවා ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මෙලෙස දිවයිනට පැමිණ ඇත්තේ ඉදිරියේදී තිරගතවීමට නියමිත චිත්‍රපටයක ගීතයක රූ ගතකිරීම් සඳහායි.
(lknews.lk)